Home Gossip අද උදේ වැඩ නොකරපු youtube දැං ආයෙත් වැඩ. ප්‍රශ්ණය ඉවරයි.

අද උදේ වැඩ නොකරපු youtube දැං ආයෙත් වැඩ. ප්‍රශ්ණය ඉවරයි.

66
0

ලොව විශාලතම වීඩියෝ එකතුව සහිත වෙබ් අඩවියක් වන youtube වෙබ් අඩවිය අද උදෑසන සිට ක්‍රියා විරහිතව තිබුණත් මේ වන විට එය නැවතත් සක්‍රීය කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

අද උදෑසන සිට පැය දෙකක පමණ කාලයක් youtube වෙත පිවිසීමට හැකියාවක් ලැබුනේ නැහැ.

සිදු වූ ප්‍රමා දෝශය ගැන youtube සමාගම එය භාවිතා කරන අයගෙන් සමාව ඉල්ලා twitter පණිවිඩයක් ද නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට නැවතත් youtube වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් වී තිබෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.