Home Bollywood අනුශ්කා , අවතාරයක් ලෙස රඟපාන චිත්‍රපටයේ Tamil Version එකකුත් නිර්මාණය කිරීමට යෝජනා.

අනුශ්කා , අවතාරයක් ලෙස රඟපාන චිත්‍රපටයේ Tamil Version එකකුත් නිර්මාණය කිරීමට යෝජනා.

228
0
Anushka Sharma , සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි සමග විවාහ වී වැඩි කාලයක් යන්නට පෙර අනුශ්කාගේ ‘ Pari ‘ චිත්‍රපටය තිර ගත කිරීම ආරම්භ කලා.  අනුශ්කා ශර්මා එම චිත්‍රපටයේ අවතාරයක් වැසුණු කාන්තාවකගේ චරිතයකට පණ පොවනවා.
ඒ නිසාවෙන්ම මේ වන විට අදායම් වාර්තා බිඳ දමමින් මෙම චිත්‍රපටය ලොව පුර තිරගත වනවා. ‘ ‘Pari ‘ චිත්‍රපටය කොච්චර ජනප්‍රියද කියනවා නම් එහි දමිල චිත්‍රපටයකුත් නිර්මාණයක් කිරීමට මේ වන විට තිරණය කරලා.
අනුශ්කාගේ රඟපෑම වගේම චිත්‍රපටයේ තිර පිටපත ප්‍රේක්ෂකයින් සම්පූර්ණ චිත්‍රපටයට ඇද බැඳ තබා ගන්න තරම් ශක්තිමක් කියල තමයි ‘පාරි’ චිත්‍රපටයේ දමිල චිත්‍රපටයේ නිර්මාණ කරුවන් සිතන්නේ. එම නිසාවෙන් ඉතා ඉක්මනින් මෙම චිත්‍රපටයේ දමිල නිර්මාණයක් එළි දැක්වීමට සූදනම් බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා.
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.