Home Bollywood අමීර් ඛාන්ගෙන් අමුතුම උපන්දින තෑග්ගක්

අමීර් ඛාන්ගෙන් අමුතුම උපන්දින තෑග්ගක්

215
0

අමීර් ඛාන් කියන්නේ බොලිවුඩ් හී සිටින වෙනස්ම ආකාරයේ දිවි පෙවෙතක් ගත කරන නලුවෙක්. අද අමීර් ඛාන්ගේ උපන් දිනය.

මේ පාර අමීර් ඛාන්ගේ උපන් දිනයට ඔහුගේ ලොව පුරා සිටින් රසිකයින්ට දීල තියෙන්නේ අමුතුම විදිහේ තෑග්ගක්. ඒ තමයි අමීර් ඛාන්ගේ මුල්ම Instagram Account එක . මේ වන විට Facebook , Twitter හරහා අමීර් ඛාන්ට රසිකයින් මිලියන ගණනක් සිටිනවා. නමුත් මෙච්චර කාලයක් ඔහු Instagram එකවුන්ට් එකක් පවත්වාගෙන ගියේ නැහැ.

අමීර් ඛාන් හදපු Instagram Account එක ආරම්භ කරනවාත් සමගම එය Instagram Verified Account එකක් විදිහට නම් කරලත් තිබෙනවා. ලොව පුරා සිටින අමීර් ඛාන්ගේ රසිකයින් ලක්ෂ ගණනක් මේ වන විට අමීරි ඛාන් එක්ක Instagram හරහා සම්බන්ධ වී වී සිටිනවා.

අමීර් ඛාන්ගේ Instagram ගිණුම මේ දවස් වල කොච්චර ජනප්‍රියද කියනවා නම් #AmirKhan #OnInstagram වගේ Hash Tag , Twitter හරහා ජනප්‍රිය වී තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.