Home Bollywood අමීර් ඛාන් රිතීක් රෝෂන්ට දෙවෙනි වෙයි.

අමීර් ඛාන් රිතීක් රෝෂන්ට දෙවෙනි වෙයි.

529
0

බොලිවුඩයේ එදා මෙදා තුර වැඩි ම මුදලක් වැය කර නිෂ්පාදනය කරනු ලබන අති දැවැන්ත සිනමා පටයේ පූර්ව නිෂ්පාදන කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ.

චිත‍්‍රපටයට පසුබිම් වන්නේ ඓතිහාසික ”මහාභාරත” කතා පුවතයි. ප‍්‍රධාන චරිත ස`දහා නලූවන් තෝරා ගැනීමට කරන ලද මත විමසුමකින්, බොලි වුඩයේ සුපිරි නලූ අමීර් ඛාන් පරදවා ඉදිරියට ඒමට රිතීක් රෝෂන් සමත්ව සිටියි.

ඒ, චිත‍්‍රපටයේ ”කි‍්‍රෂ්ණ” දෙවියන්ගේ චරිතය ස`දහා වඩාත් සුදුසු කවුද යන්න සදහා පැවති ජනමත විමසුමක දී ය. එහිදී සියයට පනස් අටක් කියා ඇත්තේ කි‍්‍රෂ්ණගේ චරිතයට වඩාත් සුදුසු රිතික් රෝෂන් බවයි. අමීර් ඛාන් ඊට සුදුසු බව කියා ඇත්තේ සියයට තිස් දෙකක් පමණි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.