Home Bollywood අයිෂ් සහ අභී එකම සිනමා පටයකින් නැවතත්

අයිෂ් සහ අභී එකම සිනමා පටයකින් නැවතත්

113
0
අයිශ්වර්යා රායි හා ඇයගේ සැමියා වන අභිෂේක් බච්චන් යොදා චිත්‍රපටයක් නිර්මාණය කරන්නට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන අනුරාග් කාශ්‍යප් මුලීකත්වය ගෙන ඇතැයි සඳහන් වේ.
Gulab jamun ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය අයිශ්වර්යාගේ Fanney Khan චිත්‍රපටය තිරගත වූ විගස රූපගත කිරීම් කටයුතු අරඹන්නට බලාපොරොත්තුවෙන්  ඉන්න බව තමයි ඉන්දියාව පැත්තෙන් ආරංචි වෙන්නේ
Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.