Home Bollywood ආදිත්‍ය නාරායන් අත්අඩංගුවට – Photos

ආදිත්‍ය නාරායන් අත්අඩංගුවට – Photos

159
0

උදිත් නාරායන්ගේ පුතා තමයි ආදිත්‍ය නාරායන් කියන්නේ. තාත්තට වගේම පුතාටත් බොලිවුඩයේ ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා. පහුගිය දවසක ආදිත්‍ය ලංකාවෙත් ප්‍රසංගයක් කරා.

කොහොම කොහොම හරි ඊයේ ආදිත්‍ය නාරායන්ව ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඒ ඔහු බෙන්ස් රථයෙන් වැරදි තැනකින් U-Turn එකක් ගන්න ගිහින් ත්‍රීවිල් එකක හැපුන නිසා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත්ත මගියා සහ රියදුරාට තුවාල සිද්ධ වෙලා තියෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.