Home Tech ආරක්ෂිත කලාප තුල සවිකරන , Wi-Fi වලින් ආයුධ හඳුනා ගන්නා අලුත්ම ක්‍රමය.

ආරක්ෂිත කලාප තුල සවිකරන , Wi-Fi වලින් ආයුධ හඳුනා ගන්නා අලුත්ම ක්‍රමය.

73
0

සාමාන්‍ය Wi-Fi තාක්ෂණය හරහා ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ ක්‍රමයක් ඇමරිකාවේ New Jersey ප්‍රාන්තයේ Rutgers විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙහිදී සිදුවන්නේ Wi-Fi මගින් යවන සංඥාවක් හරහා පරීක්ෂාවට ලක් කෙරෙන බෑග් තුල හෝ බහාලන තුල ඇති ලෝහ ද්‍රව්‍ය වල හැඩය හඳුනා ගැනීමයි.

මෙම ක්‍රමයේ ඇති නිවැරදි බව පරීක්ෂා කිරීමට සිදුකල පරීක්ෂණ වලින් හෙලි වී තිබෙන්නේ 95 % ක් මෙම ක්‍රමය සාර්ථක බවයි.

ඔවුන් පවසන්නේ මෙම ක්‍රමය හරහා ගුවන් තොටුපොල, කෞතුකාගාර , ක්‍රීඩා මණ්ඩප , උද්‍යාන වැනි අධි ආරක්ෂිත ස්ථානවලට ඉතා අඩු මුදලකින් මෙම ආරක්ෂක පද්ධතිය භාවිතා කල හැකි බවයි.

මෙම පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන්නේ Wi-Fi තාක්ෂණය සහ ඇන්ටනා දෙකක් පමණයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.