Home Rasa Cricket ඇන්ජලෝ මැතිව්ස් හදිසියේම ලංකාවට පැමිණිමට තීරණය කළේ ඇයි ?

ඇන්ජලෝ මැතිව්ස් හදිසියේම ලංකාවට පැමිණිමට තීරණය කළේ ඇයි ?

157
0

මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියට සහභාගී වී සිටින ඇන්ජලෝ මැතීව්ස් නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.

වාර්තා වන අන්දමට ඔහු හදිසියේම ලංකාවට පැමිණෙන්නේ බිරිඳගේ දෙවන දරු ප්‍රසූතිය හේතුවෙන් . ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉතිරි තරඟ දෙක ඔහුට අහිමි වනවා.

ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේද නැවත ලංකාවට පැමිණීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු ගමගේ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කොදෙව් බලා පිටත්වීමට නියමිතයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.