Home Gossip ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර දියවීමේ වේගය තුන් ගුණයකින් ඉහළට

ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර දියවීමේ වේගය තුන් ගුණයකින් ඉහළට

48
0

චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත අනුව මිහිතලය අධික ලෙස උණුසුම්වීම හේතුවෙන්
ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර දියවීමේ වේගය තුන් ගුණයකින් ඉහළට යන බව අනාවරණ වී ඇති අතර ඇන්ටාක්ටිකා මහද්වීපයේ පවතින ග්ලැසියර වර්ෂයකට ටොන් බිලියන 200 ක් දියවී සාගර ජලයට එක්වන බවට සොයාගෙන තිබෙනවා.

එය 2012 වසර සමඟ සසඳන විට තුන්ගුණයක ඉහළයාමක් බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඒ හේතුවෙන් සාගර ජල මට්ටම වසරකට මිලිමීටර 0.6 ක් ඉහළ යන බවයි හෙළිවී ඇත්තේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.