Home Hollywood ඇමරිකාවේ සුපිරි වීරයින් බිහි කල පුද්ගලයා වන Stan Lee මිය යයි.

ඇමරිකාවේ සුපිරි වීරයින් බිහි කල පුද්ගලයා වන Stan Lee මිය යයි.

156
0

ඇමරිකාවේ සුපිරි වීරයින් ලෙස සැලකෙන Spider Man , X-Men , Fantastic Four ඇතුලු Marval comic book හී නිර්මාතෘ වන Stan Lee. මිය ගොස් තිබෙනවා.

ඔහු මිය යන විට වයස අවුරුදු 95 ක්.

ඔහු ක්‍රියාකාරිව Marval Comics හී සේවය කරන අතර තුර අවුරුද්දකදී Marval comic books මිලියන 50 ක් පමණ අලෙවි තිබෙනවා.

තවද Spider Man . Super man , X- Men , captain America වැනි චිත්‍රපට නිර්මාණය කිරීමේදීද ඔහුගේ දායකත්වය බෙහෙවින් උපකාරි වී තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here