ඇමරිකාවේ සුපිරි වීරයින් ලෙස සැලකෙන Spider Man , X-Men , Fantastic Four ඇතුලු Marval comic book හී නිර්මාතෘ වන Stan Lee. මිය ගොස් තිබෙනවා.
ඔහු මිය යන විට වයස අවුරුදු 95 ක්.
ඔහු ක්රියාකාරිව Marval Comics හී සේවය කරන අතර තුර අවුරුද්දකදී Marval comic books මිලියන 50 ක් පමණ අලෙවි තිබෙනවා.
තවද Spider Man . Super man , X- Men , captain America වැනි චිත්රපට නිර්මාණය කිරීමේදීද ඔහුගේ දායකත්වය බෙහෙවින් උපකාරි වී තිබෙනවා.