Home Bollywood ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, “Man Vs Wild” ත්‍රාසජනක රියලිටි වැඩසටහනේ පෙනී සිටී.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, “Man Vs Wild” ත්‍රාසජනක රියලිටි වැඩසටහනේ පෙනී සිටී.

48
0

Discovery චැනලයේ විකාශය වන Man Vs Wild වැඩසටහන ත්‍රාසජනක ක්‍රියාවන්ගෙන් සපිරි රියැලිටි වැඩසටහනක්.

Bear Grylls විසින් මෙහෙයවන මෙම වැඩසටහනේදී ලෝකය පුරා ඇති බිහිසුණු ස්ථාන වෙත ගමන් කරමින් එහිදී ඔහුට අත් දැකීමට සිදුවන විවිධ අවස්ථා එය නරඹන ප්‍රක්ෂකයින් වෙත සතිපතා රැගෙන එනවා.

ලෝව පුරා බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත් රියැලිටි වැඩසටහනක් ලෙසද Man Vs Wild වැඩසටහන නම් කර තිබෙනවා.

පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි ද Man Vs Wild වැඩසටහනට සහභාගී වී තිබෙනවා.

Bear Grylls විසින් පවසා ඇත්තේ වැඩසටහන අතර තුරදී අගමැතිවරයා රැක බලා ගැනීම තමාගේ වගකීම බවයි .

අගෝස්තු මස 12 වනදා නරේන්ද්‍ර මෝදි සහභාගී වන Man Vs Wild විශේෂ වැඩසටහන Discovery චැනලය ඔස්සේ විකාශය කිරීමටද නියමිතයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.