Home Bollywood ඊයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීමෙන් අනූ නවයෙන් බේරුණු කොලිවුඩ් නිළිය.

ඊයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීමෙන් අනූ නවයෙන් බේරුණු කොලිවුඩ් නිළිය.

145
0

ඊයේ කොළඹ Cinnamon Grand හෝටලයේ පිපිරීමෙන් කොලිවුඩ් රංගණ ශිල්පිණී රධිකා සරත්කුමාර් තම දිවි බේරාගෙන තිබෙනවා.

බෝම්බය පිපිරීමට විනාඩි කිහිපයකට ඇය හෝටලයෙන් පිටව ගිය බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.