Home Rasa Cricket එංගලන්තයේ ආරම්භක පිතිකරු Jason Roy හට ශ්‍රී ලංකා තරඟය අහිමි වන ලකුණු.

එංගලන්තයේ ආරම්භක පිතිකරු Jason Roy හට ශ්‍රී ලංකා තරඟය අහිමි වන ලකුණු.

31
0

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු Jason Roy පාදයේ සිදු වූ ආබධයක් හේතුවෙන් ලෝක කුසළාණ තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව Cricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව හෙට පැවැත්වෙන ඇෆ්ගනිස්තාන තරඟය සහ සිකුරාදා පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා තරඟයත් අහිමි වනු ඇති.

පසුගිය සිකුරාදා එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟයේදී Jason Roy ආබාධයට ලක් වුණා.

ජේස්න් රෝයි යනු එංගලන්ත කණ්ඩයාම දැඩි බලපොරොත්තු තබා ඇති ක්‍රීඩකයෙක් .ඔහු ලබන සතියේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා – එංගලන්ත තරඟයට බෝහෝ දුරට සහභාගී වනු ඇති බව ඔවුන් වාර්තා කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.