Home Gossip එංගලන්තයේ සිට ගෙන ආ සිත එෆ්.එම් ලෝක කුසලාන සජීවී විකාශය සාර්ථකව අවසන්...

එංගලන්තයේ සිට ගෙන ආ සිත එෆ්.එම් ලෝක කුසලාන සජීවී විකාශය සාර්ථකව අවසන් වෙයි.

169
0

මෙවර එංගලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නිල ගුවන් විදුලිය සිත එෆ්.එම් නාලිකාව තම ලෝක කුසලාන සජීවි විකාශය සාර්ථකව නිම කරන්නට ඊයේ සමත් වුණා.

තරඟාවලිය ආරම්භයේ පටන් අවසාන තරඟය තෙක්ම සියළුම තරඟ එංගලන්තයේ සිට සජීවීව පන්දුවෙන් පන්දුව විකාශය කිරීමට සිත එෆ්.එම් නාලිකාවට හැකියාව ලැබුණා.

එම සජීවී විකාශයේ ක්‍රිකට් විස්තර විචාරකයින් ලෙස කටයුතු කලේ බන්දුල සමන් වතුරේගම , ප්‍රියන්ත උදයරත්න සහ ජාලිය ජයන්ත යන අයයි. එහිදී සජීවී විකාශ එංගලන්තයේ සිට ගෙන ඒමට තාක්ෂණික දයකත්වය ලබා දුන්නේ තනූජ ධම්මික කුමාර.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.