Home Uncategorized එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ දින පහේම සියලුම ටිකට් පත්...

එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ දින පහේම සියලුම ටිකට් පත් ඉවරයි.

33
0

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ මුල්ම තරඟයේ දින පහේම සම්පූර්ණ ටිකට් පත් මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසවා.

ඊයේ එනම් (06) වනදා ආරම්භ වූ තරඟය ලබන දහ වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.

ඔවුන් ඒ බව සඳහන් කර තිබුණේ ටිවිටර් පණිවුඩයක් හරහායි.

අද දිනයේ මෙන්ම ඊයේ දියේදී සංචාරකයින් විශාල ප්‍රමාණයක් තරඟය නැරඹීමට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටි ආකරය දකිනට ලැබුණා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.