ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ මුල්ම තරඟයේ දින පහේම සම්පූර්ණ ටිකට් පත් මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසවා.
ඊයේ එනම් (06) වනදා ආරම්භ වූ තරඟය ලබන දහ වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.
ඔවුන් ඒ බව සඳහන් කර තිබුණේ ටිවිටර් පණිවුඩයක් හරහායි.
Tickets for all 5-days of the ongoing 01st Test match; played at the Galle International Cricket Stadium is already sold out! #SLvENG pic.twitter.com/AtBavEy69Z
— Sri Lanka Cricket (@OfficialSLC) November 6, 2018
අද දිනයේ මෙන්ම ඊයේ දියේදී සංචාරකයින් විශාල ප්‍රමාණයක් තරඟය නැරඹීමට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටි ආකරය දකිනට ලැබුණා.