Home Gossip එකවර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැඩ නවතී.

එකවර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැඩ නවතී.

109
0

ලොව පුරා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි බිඳ වැටීමක් වාර්තා වනවා. මේ සම්භන්ධයෙන් විදෙස් මාධ්‍ය පවා වාර්තා කර තිබෙනවා.

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් භාවිත කරන්නන් බෝහෝ දෙනෙකු මෙම ගැටලුවට මුහුණ පා තිබෙනවා.

තවද ෆේස්බුක් මැසෙන්ජර් ඇප්ලිකේශණයද බිඳ වැටී තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.