Home Hollywood එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට

එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට

96
0

“රොකට් මෑන්” නමින් ඉතාමත් සුන්දර සංගීතමය චිත්‍රපටයක් ලබන වසරෙදී එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇතිබව විදෙස් මාධය වාර්තා කරනවා

“රොකට් මෑන්” චිත්‍රපටයේ කතාව ජනප්‍රිය බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව බව තමයි ආරංචිය

මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා එල්ටන් ජෝන්ද දායකත්වය ලබා දීලා තියෙනවලු

ඒවගේම මෙම චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී තිරගත කිරීමට බලාපොරොත්තු වෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.