Home Rasa Cricket ඕවර් 39 කින් ලකුණු 300 පසු කල ශ්‍රී ලංකා කණ්ඩායම , දකුණු...

ඕවර් 39 කින් ලකුණු 300 පසු කල ශ්‍රී ලංකා කණ්ඩායම , දකුණු අප්‍රිකාව අසරණ කල හැටි – Video

168
0

තරඟ පහකින් සමන්විත ශ්‍රී ලංක දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ හතර වන තරඟය ඊයේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

එහිදි D/L න්‍යායට අනුව ලකුණු 3 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කැපී පෙනෙන සම්භන්ධතාවක් ගොඩනැගූ තිසර පෙරේරා සහ දසුන් ශානක පන්දුවාර 39 ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාව වෙත රැගෙන ගියා.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා හතරවන එක්දින තරඟයේ විශේ ෂ අවස්ථා පහතින්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.