Home Gossip ඕශදී එක්ක නොයෙල් රාජ්ගේ අලුත්ම ගීතයේ රූපගත කිරීම් අද – Photos

ඕශදී එක්ක නොයෙල් රාජ්ගේ අලුත්ම ගීතයේ රූපගත කිරීම් අද – Photos

140
0

ජනප්‍රිය ගායක නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් අද දින පැවැත්වෙනවා කියලයි ආරංචි වෙන්නේ.

වීඩ්යෝ එකේ ප්‍රධාන නිලිය විදිහට මේ සැරේ තෝරා ගෙන තියෙන්නේ ඕශදී හිමශා. ඕශදී සහභාගී වූ ජනප්‍රියම වීඩියෝව තමයි ඉරාජ්ගේ ආශාවරී.

නෝයෙල් රාජ්ගේ නවතම ගීතය රචනා කරල තියෙන්නේ විජිත් අමරකෝන් විසින් , සංගීත අධ්‍යක්ශණය සඳරුවන් ජයසිංහ .

රූපගත කිරීම අතර තුර ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.