Home Uncategorized ඕස්ට්‍රේලියානු සරසවි සිසුන් බහුතරයක් ලිංගික හිංසන අත්විඳී

ඕස්ට්‍රේලියානු සරසවි සිසුන් බහුතරයක් ලිංගික හිංසන අත්විඳී

250
0

ඕස්ට්‍රේලියානු සරසවි සිසුන්ගෙන් බහුතරයක් ලිංගික හිංසනයට ලක්වන බව එරට මානව හිමිකම් සංවිධානයක් පවසනවා.
2016 වසර තුල එරට විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකදි මේ බව අනාවරණය වී තිබෙනවා
වසර 2015 සහ 2016 කාලය තුලදී විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සියයට 7 ක් විවිධ හිංසනයන්ට ලක්ව ඇති බව සදහන්.
එම සිසුන් අතරින් හිංසනයට ලක් ඇති බහුතරය සිසුවියන් බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම සමික්ෂණය සදහා විශ්වවිද්‍යාල 39 ක සිසුන් 31000කගෙන් කරුණු විමසා ඇති සිදු කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.