Home Rasa Cricket කඩුලු 433 ක් සමඟ ක්‍රිකට් ලෝකය දඟකැවූ දැවැන්තයා ජාත්‍යන්තර පිටියට සමු දෙයි.

කඩුලු 433 ක් සමඟ ක්‍රිකට් ලෝකය දඟකැවූ දැවැන්තයා ජාත්‍යන්තර පිටියට සමු දෙයි.

35
0

කඩුලු 433 ක් තමන්ගේ නම ඉදිරියේ සටහන් කරමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසන් පන්දුවාරය යවනු ලැබුවා.

හේරත් මුදියන්සෙලාගේ රංගන කීර්ති බණ්ඩාර හෙරත් වන මෙම සුවිශේෂි දඟ පන්දු යවන්නා උපත ලැබුවේ 1978 කුරුණෑගලදීයි.

තරඟ 93 කදී රංගන හේරත් දවාගෙන ඇති සම්පූර්ණ කඩුළු සංඛාව 433 ක්. ඔහුගේ කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය 28.07 ක්.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.