Home Bollywood කත්‍රිනාගේ අළුත්ම පොත

කත්‍රිනාගේ අළුත්ම පොත

58
0

සුරූපි කත්‍රිනා කයිෆ් ඇගේ රංගන දිවියේ 15වෙනි අවුරුද්ද සමරනවා

2003 වසරේ තිරගත වූ බූම් චිත්‍රපටය හරහා තමයි අපට කත්‍රිනාගේ රංගන හා නර්තන හැකියාව මුලින්ම දකින්න ලැබුණේ

කොහොම වුණත් දැන් ඔන්න කත්‍රිනා හදන්නේ 15 වසරක ඇගේ සිනමා අත්දැකීම ගැන පොතක් ලියන්නලු

මම මේ රංගන ක්ෂේත්‍රයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසාම මට ඒ ගැන පොතක් ලියන්න හිතුණා. මට මේ ගමන එන්න ඒ තරම් ලේසි වුණේ නම් නැහැ”

අන්න එහෙම තමයි කත්‍රිනා මාධ්‍යට කියලා තිබුණේ

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here