Home Bollywood කමලා හසන්ගේ සාර්ථකත්වය – Video

කමලා හසන්ගේ සාර්ථකත්වය – Video

406
0
2014 දී තිරගත වූ විශ්වරූපම් සිනමාපටයේ පළමු කොටස මූල්‍යමය වශයෙන් අතිශය සාර්ථකත්වයක් අත්පත් කරගත් අතර  විශ්වරෑපම් – 2 දැන් තිරගත වෙයි
තිරගත වීම ඉකුත් 10 වැනිදා ආරම්භ වුණු අතර එය සිනමා රසිකයින් අපේක්ෂාවෙන් සිටි ක්‍රියාදාම චිත්‍රපටයක් වෙන අතර කමලා හසන්ගේ රසිකයන් සිනමාහල් අසල රැස්කමින් සිටි බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.
මෙම සිනමාපටය බොක්ස් ඔෆීස් වාර්තා අලුත් කරනු ඇති බව අපේක්ෂා කරන ආතර රාහුල් බෝස්, පූජා කුමාර්, ඇන්ඩ්‍රියා ජෙරමියා සහ ශේකර් කපූර් රංගනයෙන් දායක වෙයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.