Home Rasa Cricket ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්නට එංගලන්තය සමත් වෙයි. ලෝක වාර්තා බිඳ දැමූ සුපිරි...

ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්නට එංගලන්තය සමත් වෙයි. ලෝක වාර්තා බිඳ දැමූ සුපිරි ඉනිම – Video

176
0

ලෝක එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 481 ක් රැස් කර ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 239 ක් පමණයි

එංගලන්ත ඉනිමේ විශේෂ අවස්ථා පහතින්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.