Home Rasa Cricket ක්‍රීඩාවේ උසස්ම පදවියක් වන MCC හී සභාහාපති ධූරය සංගාට.

ක්‍රීඩාවේ උසස්ම පදවියක් වන MCC හී සභාහාපති ධූරය සංගාට.

98
0

ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස හැඳින්වෙන එංගලන්තයේ Marylebone Cricket Club (MCC) හී නව සභහාපති ලෙස ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු නායක කුමාර් සංගක්කාර තෝරා පත් කර ගෙන ඇති බව Lord’s ක්‍රීඩාංගණයේ නිළ twitter ගිණුමේ වාර්තා කර තිබෙනවා.

විශේෂත්වයක් වන්නේ බ්‍රිතාන්‍ය නොවන පුද්ගලයෙකු මෙම පදවිය හිමි කර ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වීමයි.

ලබන ඔක්තෝම්බර් මස 01 වනදා සිට වසරක කාලයක් සංගක්කාර එම තනතුර හොබවනු ඇති.

1787 දී එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණය පදනම් කරගෙන බිහි වී ඇති Marylebone Cricket Club ලොව ඇති පැරණිතම ක්‍රිකට් සමාජ වලින් එකක්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.