Home Gossip කියතෙන් සහ පිහියෙන් නිපද වූ සංගීත භාණ්ඩ ගැන මුලු ලෝකයේම අවධානය –...

කියතෙන් සහ පිහියෙන් නිපද වූ සංගීත භාණ්ඩ ගැන මුලු ලෝකයේම අවධානය – Video

189
0

අවුරුදු 14 ක් තිස්සේ සිදු කල පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස 61 වියැති චීන ජාතිකයෙකු විසින් කියතෙන් සහ පිහියෙන් විවිධ නාද උපදවන සංගීත භාණ්ඩ කිහිපයක් නිර්මාණය කර තිබෙනවා.

Liang Linsheng නම් ඔහු වෘතියෙන් සංගීත අධ්‍යක්ෂවයයෙක්. දශකයක් පුරාවට ඔහු මෙම සංගීත භාණ්ඩ වාදනය කිරීමටම පුරුදු පුහුණු වීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වයලීනය වාදනය කිරීමට යොදා ගන්නා කෙඳි සහිත දුන්නක් ආධාරයෙන් මෙම සංගීත උපකරණ වාදනය කරනු ලබනවා.

ඔහුට මෙම නිර්මාණ සඳහා ජාත්‍යන්තර සම්මාන පාවා හිමි වී තිබෙනවා.

ඔහු එම සංගීත භාණ්ඩ වාදනය කරන ආකාරය පහතින්

Music from saw and knife

Can you image such beautiful music is made by saw and knife? Liang Linsheng, a 61-year-old folk musician in NE China’s Panshi city, spent more than a decade on studying and practicing those special musical instruments. (Han Junhong and Zhou Huiying/China Daily)

Posted by China Daily on Tuesday, April 24, 2018

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here