Home Bollywood කුමාර් සානු ලොකු අමාරුවක

කුමාර් සානු ලොකු අමාරුවක

260
0

කුමාර් සානු බිහාර් ප්‍රාන්තයේ, මුසාෆර්පූර් දිස්ත්‍රික්කයේ එක්තරා ස්ථානයක සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා.

රාත්‍රියේ ආරම්භ වී පසුදා අලුයම දක්වා පැවැත්වුණු මේ ප්‍රසංගය එහි එක්රොක්වි සිටි රසික කැල වෙත වින්දනයක් ලබා දුන්නත්, එය ඒ අවට පදිංචිකරුවන්ට ගෙන දුන්නේ හිරිහැරයක්.

ඒ බව සනාථ කරමින් එක්තරා පදිංචිකරුවකු පොලිසියට පැමිණිල්ලක් කරලා. එහි සඳහන් වන්නේ කුමාර් සානු රැය පහන් වන තුරු ම ගී ගැයූ නිසා තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට රැය පුරා ම නිදිවරා සිටින්නට සිදු වූ බවයි.

මේ ගැන ඉන්දීය පොලිසිය පරීක්ෂණ පවත්වනවාලු.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.