Home Rasa Cricket කුලසේකරගේ සමු ගැනීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනය වෙනම උත්සවයක් සංවිධනය කරයි.

කුලසේකරගේ සමු ගැනීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනය වෙනම උත්සවයක් සංවිධනය කරයි.

40
0

මේ දිනවල පැවැත්වෙන බංගලාදේශ – ශ්‍රී ලංකා තරඟාවලියේ අවසාන තරඟය පසුගියදා ජාත්‍යන්තර පිටියෙන් සමුගත් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් වෙන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය තීරණය කර තිබෙනවා.

මාලිංග එක් දින පිටියෙන් සමු ගැනීමත් සමඟම නුවන් කුලසෙකරත් ඔහුගේ සමු ගැනීමත් නිල වශයෙන් මාධ්‍යට ප්‍රකාශ කළා.

කුලසේකරට සුබ පැතීමට හෙට පැවැත්වෙන තරඟයේදී උත්සවයක්ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ .

නුවන් කුලසේකර විටෙක අයි.සී.සී ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ප්‍රථම ස්ථනය දිනා ගත් ක්‍රීඩකයෙක්ද වනවා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.