Home Rasa Cricket කුසල්ගෙන් සහ මැත්ව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක්.

කුසල්ගෙන් සහ මැත්ව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක්.

77
0

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

තම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 172 රැස්කර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැත්ව්ස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

කූසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් සහ හයේ පහර 01 ක් ඇතුලත්.

ඇන්ජලෝ මැත්ව්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 7 ක් සහ හතරේ පහර 01 ක් ඇතුලත්.

නවසීලන්ත කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 249 ක් රැස් කර ගත්තා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.