Home Gossip කොට කලිසම් අඳින සිසුන්ටත් දිග කලිසම් ?

කොට කලිසම් අඳින සිසුන්ටත් දිග කලිසම් ?

624
0

ඩෙංගු වැලඳී ඇති ලංකාවේ පාසල් සිසුන් අතරින් බහුතරය කොට කලිසම් අඳින සිසුන් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසනවා.

එයට තාවකාලික විසඳුමක් ලෙස ඩෙංගු බහුලව පවතින ප්‍රදේශ වල පාසල් වල කොට කලිසම් අඳින පිරිමි සිසුන් දිග කලිසමද ගැහැණු සිසුන් සඳහාද එවැනි විධිමත්
ඇඳුමක්ද යෝජනා වී තිබෙන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඊට අදාල චක්‍රලේඛයක් ඉදිරියේදී පාසල් වෙත යොමුකිරීමට නියමිතයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.