Home Gossip කොළඹ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට.

කොළඹ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට.

36
0

කොරෝනා වසංගතයත් සමග පැන වූ පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග නගරයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ එක් අදියරක් යටතේ මෙම පියවර ගැනෙනු ඇති.

කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ ඛාණ්ඩ 8 ක් යටතේ වාහන නැවැත්වීම සඳහා ගාස්තු අය කිරීම සිදු කෙරෙන බවය.

ස්වයංක්‍රීය වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමේ ක්‍රියාවලිය ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ මෙන්ම ඊට සම්බන්ධ මාර්ගවල ක්‍රියාත්මක වන බව ද කොළඹ මහ නගර සභාව පැවසුවේ ය.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.