Home Gossip Aura සංගීත කණ්ඩායමේ ගිහාන්ගේ මරණය ඝාතනයක්ද කියලා සැකයක් – Video / Photos

Aura සංගීත කණ්ඩායමේ ගිහාන්ගේ මරණය ඝාතනයක්ද කියලා සැකයක් – Video / Photos

98
0

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “Rana With Aura” සංගීත කණ්ඩායමේ නිත්‍ය කීබොර්ඩ් වාදක ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානි කර ගෙන කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා.

නමුත් දැන් මෙම මරණය සැක සහිත මරණයක් බවට පත්වෙලා තියෙනවා, ඒකට හේතුව තමයි ගිහාන් මිය යන්න පැය කිහිපයකට කලින් FaceBook එකට දාලා තිබ්බ Video එක

ඒ Video එකේ හැටියටනන් ගිහාන්ගෙන්, මේ Video එකේ ඉන්න පුද්ගලයා ලක්ෂ 40ක මුදලක් ණයට අරගෙන ඒ මුදල් නොගෙවා මේ Video එකේ ඉන්න පුද්ගලයා ගිහාන්ට තර්ජනය කරන බවයි

මේ තියෙන්නේ ගිහාන් Facebook එකේ දැම්ම Video එක

Aura සංගීත කණ්ඩායමේ නායක රනා Facebook වෙත තැබූ සංවේදී සටහන

ගිහාන් ගායනා කරපු “මගේ හදවතෙ ඔබ ඉන්නවද” ගීතය

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.