Home Gossip ගේ කුරුල්ලන් දෙදෙනෙක්ට කස පහර අසූ පහක්.

ගේ කුරුල්ලන් දෙදෙනෙක්ට කස පහර අසූ පහක්.

522
0

ඉන්දුනීසියාවේ ”බන්ඩා අචේ” ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක්ට මුස්ලිම් ෂරීයා නීතිය කි‍්‍රයාත්මක කරන අධිකරණයක් මගින් ප‍්‍රසිද්ධියේ කස පහර අසූ පහක් එල්ල කර තිබේ. ඒ, මේ තරුණයන් දෙදෙනා සමලිංගිකයන් යයි චෝදනා කරමින්.

තරුණයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් සංවිධාන ඔවුන්ට ලබා දුන් දඩුවම දැඩිව හෙලා දැක තිබේ.

ප‍්‍රසිද්ධියේ කසපහර කෑමට ලක් වූවේ විසි හැවිරිදි සහ විසි තුන් හැවිරිදි වියේ පසුවන තරුණයන් දෙදෙනෙක්.

අසල් වැසියන් මේ තරුණයන් දෙදෙනා නිරුවතින් සිටින දර්ශන රූගත කර ඇති අතර ඒවා සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවිවල ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වූ බව කියවේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.