Home Gossip චන්ද්‍රසේන හෙට්ටිආරච්ච්ගේ දියණියගේ පුංචි උපන්දින සාදය – ඡයාරූප

චන්ද්‍රසේන හෙට්ටිආරච්ච්ගේ දියණියගේ පුංචි උපන්දින සාදය – ඡයාරූප

192
0

ලංකාවේ බොහෝ ජනප්‍රිය ගායකයෙකු වන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගේ දියණිය වන ලිහිණි ගේ උපන්දිනය වෙනුවෙන් පුංචි සාදයක් ඇයගේ නිවසේදී පසුගියදා පැවැවුවා.

මේ ආකරයෙන් ඔවුන් සමරනු ලැබුවේ ඇයගේ 22 වන උපන් දිනයයි.

ඒ සඳහා චන්ද්‍රසේන හෙට්ටිආරචිචි මහතා මෙන්ම එම පවුලේ සියළු දෙනාම සහභාගී වී තිබූ ආකාරය දකින්න්ට ලැබුණා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.