Home Gossip චිකාගෝ නදියේ පාවෙලා ගිය රබර් තාරාවන් දහස් ගණනක් ගැන කාගේත් අවධානය –...

චිකාගෝ නදියේ පාවෙලා ගිය රබර් තාරාවන් දහස් ගණනක් ගැන කාගේත් අවධානය – Photos

179
0

ඇමරිකාවේ චිකාගෝහී 13th Windy City Rubber Ducky Derby උත්සවයට සමගාමිව රබර් තාරාවන්ගේ පිහිණුම් තරඟයක් පසුගියදා Columbus Drive bridge හිදී පැවැත් වුණා.

මෙම තරඟය සඳහා රබර් තාරාවන් 60,000 ක් පමණ චිකාගෝ නදියට මුදා හැර තිබෙනවා. මෙම අවස්ථාව සියැසින් දැක බලා ගැනීමට බෝහෝ පිරිසක් චිකාගෝ නදිය අවට එක් රැ වි සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම උත්සවයට අදාල ඡයාරූප පහතින්.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.