Home Hollywood ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් පැපරාසියෙකු යට කර ගෙන යයි.

ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් පැපරාසියෙකු යට කර ගෙන යයි.

354
0

ලෝක ප්‍රකට පොප් ගායකයෙකු වන Justin Bieber ගමන් ගත් වහනයේ ගැටීමෙන් පැපරාසියෙකු අනතුරට පත් වී තිබෙනවා.

ඊයේ (26) ඇමරිකාවේ  Beverly Hills හී සිට නැවත යන අතර තුර මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වනවා.

අනතුරට පත් පුද්ගලයා රෝහල් ගත කිරීමට ජස්ටින් බීබර් උදවු කරන ආකාරය එම ස්ථාන වල තිබූ සී.සී.ටී.වී කැමරා වල සටහන් වී තිබෙනවා.

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 57 ක පුද්ගලයෙක්. අනතුරින් ඔහුට බරපතල තුවල සිදු වී නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.