Home Gossip ජනප්‍රිය නලු සූර්යා උපන් දිනයට පුංචි දරුවන් එක්ක . තවත් ජනප්‍රිය...

ජනප්‍රිය නලු සූර්යා උපන් දිනයට පුංචි දරුවන් එක්ක . තවත් ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුත් සහභාගී වෙයි.

50
0

ලංකාවේ සිටින දක්ෂ ගායකයකු සහ රංගන ශිල්පියෙකු වන සූර්යා දයරුවන් ඊයේ ඔහුගේ උපන් දිනය සැමරුවා.

නලු නිළියන් සමඟ ගත කරන තරු පහේ උපන්දින සාද වෙනුවට පුංචි දරුවන් වෙනුවෙන් තමන්ගේ කාලය වෙන් කිරීමට ඔහු අමතක කලේ නැහැ.

ඊයේ සූර්යා බෙල්ලන්තර” මිත් සෙවණ” ට ගියේ අපේ ආදරණීය දරුවන්ට කෑම වේලක් දෙන්න හෝ ඔවුන් සමඟ සතුටින් කාලය ගත කිරීමටයි.

මේ සඳහා ජනප්‍රිය නලු සුරාජ් මාපා , දමිතා අබේරත්න , නිල්මිණි කෝට්ටෙගොඩ වැනි පුද්ගලයින්ද මේ අවස්ථාව සඳහා සහභාගී වී තිබෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.