Home Gossip ජපාන අභ්‍යවකාශ ආයතනය විසින් ග්‍රහකයක් මත රෝබෝ යානා දෙකක් සර්ථකව ගොඩ බස්වයි.

ජපාන අභ්‍යවකාශ ආයතනය විසින් ග්‍රහකයක් මත රෝබෝ යානා දෙකක් සර්ථකව ගොඩ බස්වයි.

187
0

ජපාන අභ්‍යවකාශ ආයනය විසින් යැවූ රෝබෝ යානා දෙකක් පසුගියදා සාර්ථකව Ryugu නම් ග්‍රාහකය මත ගොඩ බස්වා තිබෙනවා. ඒ අවුරුදු තුනහ මාරක අභ්‍යවකාශ ගමනකින් පසුවයි.

Hayabusa – 2 නම් යානය ආධාරයෙන් මෙම රොබෝ යානා දෙක Ryugu නම් ග්‍රහකය වෙත ලඟාවී තිබෙනවා.

මෙම රෝබෝ යානා දෙක , එම ග්‍රහකය මත ගමන් කරමින් එහි ඡායාරූප, උෂ්ණතවය ඇතුළු දත්ත රැසක් පෘතුවිය වෙත ඒවා තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අභ්‍යවකාශ ආයතනය පවසන්නේ යානා දෙකම මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙනව බවයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here