Home Bollywood ජැකලීන්ට කරදරයක්

ජැකලීන්ට කරදරයක්

103
0

“Race 3” චිත්‍රපටය වෙනුවෙන් පැවැත්වූ සාදයක්  අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේන් නිවස බලා පිටත්ව යාමේදී ජැකලින්ගෙ මෝටර් රථය අලුයම 2.45 පමණ අනතුරකට මුහුණ දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා

ජැකලින්ගෙ මෝටර් රථය මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙන අතර එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.