Home Gossip ජැක්සන් ඇන්තනී හට තවත් ජාත්‍යන්තර සම්මානයක් – ඡායාරූප

ජැක්සන් ඇන්තනී හට තවත් ජාත්‍යන්තර සම්මානයක් – ඡායාරූප

74
0

පසුගියදා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වූ ආසියානු සිනමාටෝග්‍රැෆික් සම්මාන උළලේදී හොඳම නලුවාගේ සම්මානය දිනා ගැනීමට ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී සමත් වී තිබෙනවා.

ඔහු එම සම්මානය දිනාගෙන තිබෙන්නේ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “විෂමභාග” චිත්‍රපටය වෙනුවෙන්.

තවද භූතානයේ ඩ්‍රක් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම සහය නළුවා ” ගේ සම්මානයද දිනා ගැනීමට ඔහු පසුගියදා සමත් වුණා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.