Home Rasa Cricket ටෙස්ට් තරඟය දිනලා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම උතුරුට ගියේ ඇයි – Photos

ටෙස්ට් තරඟය දිනලා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම උතුරුට ගියේ ඇයි – Photos

181
0

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගියදා උතුරේ බිම් බෝම්බ ඉවත් ක්‍රිරීමේ ක්‍රියාන්විතයට සහය දැක්වීම සඳහා උතුරු – නැගෙනහිර පෙරියමඩු ප්‍රදේශයට පැමිණි බව වර්තා වනවා.

පසුගිය එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ ජයග්‍රහණයෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ Joe Root (Captain), Jonny Bairstow, Keaton Jennings and Olly Stone ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ සඳහා සහභාගී වී තිබෙනවා.

එම ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාන්විතයේ නිරතව සිටින MAG ආයතනයේ නිළධාරීන් කිහිප දෙනෙකු සමඟ, එම ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳ එංගලන්ත ක්‍රීඩකයින් සාකච්චා කර තිබෙනවා.

ආරක්ෂක ඇඳුම් කට්ටල පැලඳ එම ක්‍රීඩකයින් බිම් බෝම්බ ඉවත් කරමින් තිබෙන ප්‍රදේශ නිරීක්ෂණය කළ බව MAG ආයතනය පවසනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here