Home Rasa Cricket ඩිවීලියර්ස් නැති නිසා ශ්‍රී ලංකාව සමඟ තරඟ වැදීමට දකුණු අප්‍රිකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

ඩිවීලියර්ස් නැති නිසා ශ්‍රී ලංකාව සමඟ තරඟ වැදීමට දකුණු අප්‍රිකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

175
0

ලබන මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සංචාරය කරන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වනවිට නම්කර තිබෙනවා.

විචාරකයින් පවසන ආකාරයට මෙවර ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියට දකුණු අප්‍රිකාවෙන් නම් කර තිබෙන්නේ ඉතා ප්‍රභල කණ්ඩායමක් බවයි.

ඔවුන්ගේ වේගපන්දු බලෑනිය ශක්තිමත් කරමින් කගීසෝ රබාඩා සහ ඩේල් ස්ටේයින් මෙම සංචිතයට එක් කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.