Home Tech ඩීසල් ට්‍රක් වලට අභියෝගකරන ටෙස්ලා ට්‍රක් රථය – Photos/Video

ඩීසල් ට්‍රක් වලට අභියෝගකරන ටෙස්ලා ට්‍රක් රථය – Photos/Video

202
0

පසුගිය සතියේ ටෙස්ලා සමාගම තම ප්‍රථම විද්‍යුත් ට්‍රක් රථය එළි දැක්වීය.

‘ටෙස්ලා සෙමි’ නම් වූ මෙම ට්‍රක් රථයේ විශේෂත්වය වනුයේ එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු සැතපුම් 500 ක දුරක් ධාවනය කළ හැකි වීමය.

ඇමෙරිකාවේ ‘සෙමි ට්‍රේලර් ට්‍රක්’ ලෙස හඳුන්වන මෙම වාහනය 2019 දී නිෂ්පාදනය සදහා යොමු කිරීමට නියමිත බව ටෙස්ලා සමාගම පවසයි.

නව ට්‍රක් රිය දියත් කිරීමේ අවස්ථාවට එක්වූ පිරිස මවිතයට පත් කරමින් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් තවත් හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මේ “එදා මෙදා තුර වේගයෙන්ම නිෂ්පාදනය කෙරුණු රථය” බවය.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here