Home Tech තව අවුරුදු දහයකින් ගුවන් යානා වලට වෙන්න යන දේ.

තව අවුරුදු දහයකින් ගුවන් යානා වලට වෙන්න යන දේ.

401
0

තවත් අවුරුදු දහයකින් පමණ ගුවන් යානා ඉතිහාසය වෙනස් කරමින් සම්පූර්ණ විදුලියෙන් පියාසර කල හැකි ගුවන් යනා නිපදවීමය හැකි බව, යුරෝපයේ ජනප්‍රිය ගුවන් සමාගමක් වන  EasyJet සමාගම පවසනවා.

මෙම ගුවන් යානය උපරිම සැතපුම් 335 පමණ දුර විදුලියෙන් පියාසර හැකි වන ලෙස නිර්මාණය කිරීමට ඔවුන් සූදානම්. එම නිසාවෙන් මෙම යනා ප්‍රථමයෙන් කෙටි දුර ධාවනය සඳහා යොදා ගන්නා බව එම සමාගම පවසනවා.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.