Home Rasa Cricket දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියට චන්දිමාල් , හතුරුසිංහ සහ අසංක ගුරුසිංග නෑ.

දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියට චන්දිමාල් , හතුරුසිංහ සහ අසංක ගුරුසිංග නෑ.

134
0

මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් , ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ සහභාගී නොවීමට එකඟ වී තිබෙනවා.

විනිසුරුවන් විසින් පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී දිනේෂ් චන්දිමාල් වෙත පන්දුව පලුදු කිරීමේ චෝදනාව එල්ල කල අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කලා.

ඒමනිසා ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා නොකිරීම සම්භන්ධයෙන් ICC ය ඔවුන් වෙත චෝදනා එල්ල කලා.

ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමක් ලෙස දිනේෂ් චන්දිමාල් , චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.