Home Rasa Cricket දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා T-20 තරඟ සංචිතය නම් කරයි. නායකයා ඇන්ජලෝ...

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා T-20 තරඟ සංචිතය නම් කරයි. නායකයා ඇන්ජලෝ මැතිව්ස්.

172
0

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ එකම t-20 තරඟය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැත්ව්ස්.

තරඟය ලබන 14 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙම තරඟයේ පන්දුවෙන් පන්දුව සජීවී විස්තර විචාරය රස එෆ්.එම් (99.5 FM | 99.7 FM) ඔස්සේ සජීවිව සවන්දීමට හැකියාව ලැබෙනවා.

Angelo Mathews ) Captain
Dasun Shanaka
Kusal Janith Perera
Dhananjaya De Silva
Upul Tharanga
Kusal Mendis
Thisara Perera
Shehan Jayasuriya
S Madushanka
Lahiru Kumara
Dinesh Chandimal
Akila Dananjaya
Jeffrey Vandersay
Lakshan Sandakan
Binura Fernando

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.