Home Rasa Cricket දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ නිළ විකාශන අයිතිය රස එෆ්.එම්...

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ නිළ විකාශන අයිතිය රස එෆ්.එම් වෙත.

122
0

එළඹෙන 12 වනදා ආරම්භ වන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ නිළ විකාශන අයිතිය රස් එෆ්.එම් වෙත හිමි වී තිබෙනවා.

මාස 6 ක් පමණ පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ජාත්‍යන්තර තරඟ සියල්ලම පාහේ විකාශය වුණේ රස එෆ්.එම් ඔස්සේ .තරඟාවලිය ලබන මස 12 වනදා ආරම්භ වී අගෝස්තු 17 වනදා දක්වා පැවැත්වෙනවා.

මෙම තරඟාවලිය ටෙස්ට් තරඟ 03 ක් , එක්දින තරඟ 05 ක් සහ එක් T – 20 තරඟයක් ඇතුලත්.ටෙස්ට් තරඟාවලිය ලබන 12 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.

සියළු තරඟ පන්දුවෙන් පන්දුව සජීවී විස්තර විචාරය 99.5 | 99.7 සහ www.rasafm.lk හරහා සවන්දිය හැකි වනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.