Home Hollywood දනුෂ්ක ගුණතිලකට එරෙහිව කිසිම පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලීසිය කියයි.

දනුෂ්ක ගුණතිලකට එරෙහිව කිසිම පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලීසිය කියයි.

108
0

මේ වනවිට තරඟ තහනමකට ලක් වී සිටින ශ්‍රී ලංකා පිතිකරු දනුෂ්ක ගුණතිලකට එරෙහිව කිසිම පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලීසිය පවසනවා.

පොලීසිය සිදුකල මූලික පරීක්ෂණ වලින් ද හෙලි වී තිබෙන්නේ කිසිදු වැරදි ක්‍රියාකාවක් සඳහා ඔහු සම්බන්ධ වී නොමති බවයි.

නමුත් කණ්ඩායමේ විනය නීති කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව පියවරක් ගනු ඇති බව වැඩි දුරටත් වාර්තා වනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.