Home Bollywood දුප්පත්ම IPL හිමිකරුවා ප්‍රීටි සින්ටා බව හෙළි වෙයි

දුප්පත්ම IPL හිමිකරුවා ප්‍රීටි සින්ටා බව හෙළි වෙයි

237
0

Wealth-X නමැති වත්කම් විශ්ලේෂණ සමාගම පවසන විදිහට IPL කණ්ඩායම් හිමිකරුවන් අතරින් දුප්පත්ම ප්‍රීටි සින්ටා බව හෙළි වෙයි

ඒ වගේම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) කණ්ඩායම් හිමිකරුවන් අතර වඩාත් ජනප්‍රිය චරිතය බවට පත්ව ඉන්නෙත් ඇයමයි

ප්‍රීටි සින්ටාගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 30කි. (ඉන්දීය රුපියල් කෝටි 183)

වැඩි ම වත්කමක් ඇති මුකේෂ් අම්බානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 21.2කි (ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 1.29)

සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරු කලානිධි මාරන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 2.2කි.

Kolkata Knight Riders හිමිකරු වන බොලිවුඩ් සුපිරි නළු ෂා රුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 600කි.

මෙම කණ්ඩායම් 8හි හිමිකරුවන් 8 දෙනාගේ සමස්ත වත්කම් එකතුව අමෙරිකානු ඩොලර් බිලියන 25.17කි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.