Home Gossip දෙයක් ගොඩනැගීමට කාලයක් ගතවෙනවා .එය විනාශ වීමට ගත වන්නේ පුංචි වෙලාවක්. උමාරගේ...

දෙයක් ගොඩනැගීමට කාලයක් ගතවෙනවා .එය විනාශ වීමට ගත වන්නේ පුංචි වෙලාවක්. උමාරගේ ස්ටූඩියෝ එකේ ගින්න ගැන පේශල කිව්ව කථාව.

491
0

ඊයේ බත්තරමුල්ල පැලවත්ත මංසංදිය අසල පිහිටි රෙදිපිළි අලෙවිසැලක හටගත් ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වුණා.

තවද ඒ අසල පිහිටි ගායන ශිල්පිණී උමාරාගේ කඩහඬ පුහුණු පංති පැවැත්වෙන ගොඩනැගිල්ලටද හානි සිදුවුණා. ඊයේ ෆේස් බුක් සටහනක් තබමින් ඇය ප්‍රකාශ කර සිටියේ ඇතිවූ ගින්නෙන් තමාටත් එහි කාර්ය මණ්ඩලයටත් කිසිම හානියක් සිදු නොවී ඇති බවයි.

තවද ජනප්‍රිය තබ්ලා වාදකයෙකු සහ නිවෙදකයෙකු වන පේශල මනෝජ්ද ඊයේ එම ගින්න ඇතිවූ ස්ථානයට ගොස් තිබෙනවා.එහි සිට ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පවසා තිබෙන්නේ

“දෙයක් ගොඩනැගීමට කාලයක් ගතවේ.එය විනාශ වීමට ගතවන්නේ පුංචි වෙලාවකි “ යනුවෙනි.

ඔහු තැබූ facebook සටහන පහතින්.

Cool planet & umara voice academy 😢😢😢😢 දෙයක් ගොඩනැගීමට කාලයක් ගතවේ.එය විනාශ වීමට ගතවන්නේ පුංචි වෙලාවකි……

Posted by Peshala Peshkaaraa Manoj on Thursday, October 11, 2018

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.